
වාද කරන, රණ්ඩු කරන, එපා කියන, ඕන කියන, දෙන්න හදන, වැඩියෙන් ඕන කියන මේ ආදීයෙන් මෑතකාලීන සමාජයේ අතිශය කතාබහට ලක් වූ ලක් වෙන් කරලියේ මාතෘකාව නම් 13 වන සංශෝදනයි. නැතහොත් 13 යි. මේ සම්බන්ධයෙන් නොයේක් දෙනා අදහස් ඉදිරිපත් කරමින් සිටින අතර පක්‍ෂ විපක්‍ෂ බෝහෝ දෙනාත් නානාවිධ අදහස් ඉදිරිපත් කරනු දැකිය හැකිය. ආණ්ඩු පක්‍ෂයේ සිටින ඇතැම්
















